වසන්තට තඹුත්තේගමින් ඇමතුමක්.. ‘කරදර කරන්නෙපා’
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට ලැබුණු දුරකථන ඇමතුමකින් ඔහු නොසන්සුන්තාවයට පත් වූ ආකාරයක හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවේ. වනජීවී දෙපාර්තමේන්තුවේ ගැටළුවක් සම්බන්ධයෙන් ඔහු අමාත්‍යවරයාට ඇමතුමෙන් අවධානය යොමු කරවයි.
නමුත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය තමන්ගෙන් නොව පරිසර අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසයි.
තම දුරකථන අංකය කිහිප දෙනෙකු බෙදාගෙන නිතර නිතර තමන්ට දුරකථනයෙන් අමතරව නො අමතන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
වසන්තට තඹුත්තේගමින් ඇමතුමක්.. ‘කරදර කරන්නෙපා’
2025-03-24T00:27:00+05:30
Gossip Lanka Hot News






