gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලනි ෆොන්සේකා අසාධ්‍ය වී රෝහලේ…

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් රෝහල්ගත කර තිබේ. ඇය මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

දීර්ඝ කාලීනව ඇය රෝගී තත්ත්වයකින් පෙලෙන අතර නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රෝගය උත්සන්න වී ඇති බව වෛද්‍ය මත වී ඇතැයි ද සඳහන් වෙයි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka