Breaking News : ගුවන් හමුදා යානයක් වාරියපොලට කඩා වැටේ! (VIDEO)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් මීට ටික වේලාවකට පෙර වාරියපොල ප්‍රදේශයට කඩා වැටී තිබේ.
අනතුරට ලක්වීමට පෙර ගුවන් නියමුවා සහ සහය නියමුවා ගුවන් යානයෙන් ඉවතට විසි වී ඇත.
එම නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩබා ඇත.
Breaking News : ගුවන් හමුදා යානයක් වාරියපොලට කඩා වැටේ! (VIDEO)
2025-03-21T08:50:00+05:30
Gossip Lanka Hot News