gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීගස්ආරේ කජ්ජා ඝාතනය කරේ රු. ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවකට

අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි. 
ඉතිරි මුදල, ගිණුම්ගත කිරීමේ එකඟතාව මත ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මේ දක්වා එම මුදල සැකකරුට දී නොමැති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මීගස්ආරේ කජ්ජා පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

එහිදී තුවාල ලැබූ ඔහුගේ දරුවන් දෙදෙනා ද පසුව මිය ගියේ ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka