gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දයාසිරිත් එක්ක ගිය සංවාදය මැද්දේ ආණ්ඩුවේ මන්ත්‍රී ඉංග්‍රිසියෙන් කොලයක් කියවයි! ‘එකඑක්කෙනා දෙන කොළකෑලි කියවන්න එපා! ඉස්සෙල්ලාම ඉංග්‍රීසි ඉගෙනගෙන එන්න!’ ඒ පාර පාර්ලිමේන්තුව ඇතුළේ ඉංග්‍රීසි ටියුෂන් එකක් දාන්න වෙයිද මන්දා! VIDEO

ආණ්ඩුවේ මැතිඇමැතිවරු සහ දයාසිරි ජයසේකර මහතා අතර පැවැති උණුසුම් සංවාදයේදී ඉංග්‍රීසි සම්බන්ධයෙන්ද කතාබහක් සිදුවිය. ඒ ආණ්ඩුවේ මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා විසින් කොලයක් බලාගෙන ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරමින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා කිරීමත් සමගය.

එහිදී දයාසිරි ජයසේකර මහතා වසන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයාට කියා සිටියේ මුලින්ම ඉංග්‍රීසි ඉගෙනගෙන එන්න යැයි කියාය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka