gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැහුම් ටීචර් ගහපු නිසා, අදටත් මට මැහුම් බෑ - පාසල් මතකය අවදි කළ අගමැති හරිනි කළ සංවේදි කතාව (video)

තමාට පලවෙනි වසරේ මැහුම් ඉගැන්වූ ගුරුතුමිය ඉඳිකට්ටක් ගෙන නො ආ නිසා තමන්ට පහර දුන් බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. එම පහර දීම නිසා තමන්ට මැහුම් කලාව එපා වූ බව ද අගමැතිනිය සඳහන් කරයි. 
එහි ප්‍රතිඵලය ලෙස තමන්ට මැහුම් බැරි බවත් බොත්තමක් මසා ගැනීමට පවා නොහැකි බවත් ඇය අවධාරණය කරයි.

එසේ ම අද තමා සිටින තත්ත්වයට එන්නට උදව් කළ ගුරුවරුන් ද තමන්ට හොඳට මතක බව හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, උත්සව සභාවක් අමතමිනි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka