මාතලේ යටවත්ත පදිංචි අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය පවසයි.
යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර හා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙක් මෙසේ තර්ජනය කරන්නේ ෆේස්බුක් හි දමන ලද සටහනක් සම්බන්ධයෙන් යයිද ඇය කියයි.
ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග නිදහස් පුරවැසියන් එක් විය යුතු බවත් සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇති බවත් ඇය පෙන්වා දෙයි.
වෛරය හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිසල දැන් විපක්ෂයේ හිතවතුන්ටල මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටින්නේ යයිද ඇය කියා සිටී.

-lankacnews
අදාල වීඩියෝව පහතින්