ක්රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.
ඔහු මෙතෙක් ඒ බව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.
මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ සුගත් තිලකරත්න මහතයි.
මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශාද මේ වන විට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් එරට පදිංචි වී සිටී.
-lankacnews
