gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩේසි ආච්චිට රට පැනීම තහනම්… යෝෂිතටත් ඇයටත් මුල්‍ය විශුද්ධිකරණ නඩු!

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට විදේශ ගමන් තහනමක් පනවා ඇත.

ඒ මුල්‍ය විශුද්ධිකරණය යටතේ සිදුකරන විමර්ශන වලට අදාළව පොලිසිය විසින් කල ඉල්ලීමක් මතයි.

ඇය සහ මුණුබුරකු වන යෝෂිත රාජපක්ෂට අයත් ඒකාබද්ධ ගිණුමක තිබීම රුපියල් මිලියන 59 තිබීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකරයි.

යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමටත් පොලීසිය කටයුතු කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka