gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊළඟ නම් ලැයිස්තුවත් නලින්ද සාක්කුවෙන් ඇද පෙන්වයි!

ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත් විවාදය අතරතුර නලින්ද ජයතිස්ස මහතා ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිත තවත් ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් සම්බන්ධයෙන් ඉඟියක් මතු කළේය.

ඒ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බැඳීමට ඇති අපහසුතාවයක් හේතුවෙන් මැතිවරණය කල්දමනා ලෙස ස.ජ.බ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ ඉල්ලීමක් සඳහා පිලිතුරු ලබාදෙමිනි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ,

“සල්ලි නෑ කියලා විහිළු කරන්න එපා.. ඒව හේතු නෙවේ.. අපි දෙන්නම් ඉස්සරහට ඇමති නිල නිවාසවල ඉඳගෙන ලයිට් බිල් වතුර බිල් ගෙවල තියෙන්නේ කොහොමද කියලා.. ඊලඟට එන්නේ ඒ ලැයිස්තුව.. ඒවත් දෙනවා ඉස්සරහට.. ඒ නිසා කව්රුත් කළබල වෙන්න ඕනෙ නෑ”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka