gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා... දොස්තරලා කැළඹෙති!

රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කිහිපයක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබේ.

ඊට හේතු වී ඇත්තේ නව වැටුප් සංශෝධන සමග ඔවුන්ගේ අවසන් මාසෙක චේතනය පහළ යෑමට ලක්වීමට ඉඩක් තිබීමයි.

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, හෙද නිලධාරීන් මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත.

නව වැටුප් සංශෝධන හේතුවෙන් ඔවුන් මසක් අවසානයේ ලැබෙන මාස මුදල් ප්‍රමාණය අඩුවී ගොස් ඇති බවට ඔවුන් අතර මේ වන විටත් දැඩි සංවාදයක් ඇදී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම රජයේ අමාත්‍යවරුන් හමුවේ සාකච්ඡා කිරීමටද ඔවුනගේ ප‍්‍රධාන වෘත්තිය සමිති බලාපොරොත්තු වෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka