නාමල්ට අධිචෝදනා බාර දෙයි.. එසැණින් ඇප දෙයි…
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා පත්‍ර භාර දුන්නේය. නීතිපතිවරයා විසින් ගොනුකර තිබුනේ ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමිනි.
මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විත්තිකාර නාමල් රාජපක්ෂ ඇපමත මුදා හැරීමටද නියෝග කලේය.
නාමල්ට අධිචෝදනා බාර දෙයි.. එසැණින් ඇප දෙයි…
2025-02-18T13:42:00+05:30
Gossip Lanka Hot News





