gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රීට අයෙක් කුණුහරුපෙන් බනී… මන්ත‍්‍රී පොලිසි යයි..

දුරකථනය ඔස්සේ තමනට පුද්ගලයෙක් කුණුහරපයෙන් බැන වැදුණු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගනිමින් සිටී. දේශපාලන හිතවතුන් පිරිසක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර ඇත. 
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීම පෙර බොහෝ දෙනා තමන්ට කිසිවක් පෞද්ගලික අවශ්‍ය නැති බවත් රට ගොඩනැගීම ප්‍රමාණවත් යැයි කීවත් දැන් ඔවුන් අනිත් අයට යමක් ලැබෙන විට පොඩි තරහකින් කතා කරන බවද ඔහු පවසා තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka