gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සිලින්ඩරේට ගිය පොහොට්ටු මග නසී… පොහොට්ටු සැලොන් දොරට ඉබ්බෙක්…!

පසුගිය ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් කිහිපදෙනකු යළිත් එම පක්ෂයට එක්වීමට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ වුව ද ඔවුන් යළි පක්ෂයට බඳවා නොගත යුතු යැයි එම පක්ෂයේ ප්‍රබලයකු දැඩි මතයක සිටින බව එහි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේ ගිය කිහිප දෙනකුට අවශ්‍ය වූයේ පක්ෂය ශක්තිමත් කිරීමට නොව නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම බව විරෝධය පළකරන පිරිසේ මතය වී ඇත.

සිලින්ඩරය සමග එකතු වූ පිරිස නියෝජනය කරන දිස්ත්‍රික්කවල නායකත්වය නවකයන්ට ලබාදිය යුතු යැයි ද යෝජනා කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka