gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජබ කොළඹ නායකකමත් සජිත් තියාගනී… කොළඹ ජ්‍යේෂ්ඨයා හර්ෂ කනස්සල්ලෙන්…! (video)

සමගි ජන බලවේග ජාතික නායක්වයට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයත් සජිත් ප්‍රේමදාස යටතේ තබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. තමා හතර වන වතාවටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයා වුව ද තමන්ට දිස්ත්‍රික් නායකත්වය නොලැබුණුු බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

සජබ-එජාප සාකච්ඡා කමිටුවට ද තමන් පත් නොකළ ද මෙම දෙපාර්ශ්වය එකතු විය යුතු බවට බිම් මට්ටමේ මතයක් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන්ට නායකත්වය නොලැබුණ ද ඒ සඳහා හඬ වැළපීිමට හෝ තනතුරු ඉල්ල පසුපස යෑමට සූදානම් නොමැති බව ද හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka