gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩඩ්ලිලා සටන අරඹති.. රජයේ මිලට උඩින් වී ගනිති.. ගොවීන් පෝලිමේ.. රජයට නෑ..

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික වි මෝල් හිමියන් විසින් මේ වන විට වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ. ඔවුන් රජයේ පාලන විට මිලට වඩා රුපියල් පහක් හයක් ඉහළින් මිලට ගනිමින් සිටී. ගොවීන් පවසන්නේ තමන් වැඩි මිලට පුද්ගලික වෙළඳුන්ට වී අලෙවි කරන බවයි.

රජයේ පාලන මිලට දෙනවාට වඩා රුපියල් පහක් හයක් වැඩියෙන් මහා පරිමාණ මෝල් හිමියන් ලබාදෙන නිසා ඔවුන්ට වී තොග අලෙවි කරන බවත් ගොවීන් කියා සිටිති.

කෙසේ වෙතත් රජය සදහන් කරන්නේ තමන් එක් ගොවියෙකුටගෙන් මිලට ගන්නේ උපරිම වී කිලෝ පන්දහසක් පමණක් බවයි.

මෙවර වී මිලට ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය වෙත මුදා හැර ඇති මුදල කෝටි පන්සියයකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka