gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය වහාම එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ කියා සිටිති. USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එලිදරවු කරන ලද USAID මුදල් සංසරණ වූ අය යැයි පැවසෙන ලැයිස්තුවේ වර්තමාන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ ද නම වන බව උන්වහන්සේ කියා සිටිති.

මෙරට සමලිංගිකකරණය සමාජගත කිරීමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු කණ්ඩායමකට මුදල් යෙදවූ බවට සමාජයේ මතයක් පවත් පැවතුණු බවද පැවසූ උන් වහන්සේ එසේ එලවූ චෝදනා දැන් දැන් හෙළිදරවෙමින් ඇති තොරතුරු සමග තහවුරු වෙමින් ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka