gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වන්දි ලැයිස්තුවේ ඥනක්කා පෙරමුණේ... අලුත්ම ලැයිස්තුව මෙන්න

පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, හිතවතුන්ට, ආධාර කරුවන්ට, ආරක්ෂකයින්ට සහ වෙනත් අයට වන්දි ලෙස රුපියල් මිලියන 1125ක් ලබාදි ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වන්දි ලබාගත් ලැයිස්තුවේ තවත් නම් කිහිපයක් ඉදිරිපත් කළේය.

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 696ක් වන්දි ලෙස ලබාගෙන ඇත.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රුපියල් 73 ලක්ෂ 44,000ක් වන්දි ලෙස ලබාගෙන ඇත.

නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ පුතා වන රමේෂ් චානක ප්‍රනාන්දුට රුපියල් 18 ලක්ෂ 88,300ක් වන්දි ලෙස ලබාගෙන ඇත.

නොම්බර 246, ඉසුරු පුර, නිදහස් මාවත, අනුරාධපුර දේවාලයේ W.M ඥනවතී (ඥනක්කා) රුපියල් ලක්ෂ 280ක් වන්දි ලෙස ලබාගෙන ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka