gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිරිස්ස ධීවර වරායට ගිය මාලිමාවේ නියෝජ්‍ය ඇමැතිට වෙච්ච දෙයක්! ‘ගිය අවුරුද්දේ මෙතනටම ඇවිත් කිව්වා නේද ඩීසල් රුපියල් 100ට පෙට්‍රල් 150ට දෙනවා කියලා..! දැන් ධීවර ජනතාවට ඒක දීලා ඉන්න! එදා කියපු දේවල් මිනිස්සු මුහුණටම කියද්දී ඇමැතිට කටඋත්තර නැතිවෙයි! VIDEO

ධීවර නියෝජය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ දින මාතර මිරිස්ස ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදීී ජනතාව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මුහුණුටම කියා සිටියේ මීට වසරකට පෙර මෙම ස්ථානයට පැමිණ ධීවරයන්ට පොරොන්දු වූ ආකාරයට ඩීසල් රුපියල් 100ට සහ පෙට්‍රල් රුපියල් 150ට ලබා දෙන ලෙසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka