gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද නිල නිවසින් පන්නන්න පාර්ලිමේන්තුවට පනතක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බවත් පනත සම්මත කිරීමෙන් පසු එය නීතියක් බවත් ඔහු පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka