යෝෂිත හතරවෙනි තට්ටුවේ ප‍්‍රශ්ණ කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමක් ගැන සිදු කරන විමර්ෂණයකට අදාලව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.
යෝෂිත හතරවෙනි තට්ටුවේ ප‍්‍රශ්ණ කරයි
2025-01-03T12:53:00+05:30
Gossip Lanka Hot News





