මන්ත‍්‍රීනී කොට්ටච්චිට අපහාස කල අයෙක් අත්අඩංගුවට... ඔහු ලොකු පොහොට්ටුවක්!
ජාතික ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මයට සමාජ ජාල ඔස්සේ අපහාස කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තමන්ට සමාජ ජාල ඔස්සේ අපහාස කරන බවට ඇය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි නැමැත්තෙකි.
මන්ත්රීනී කොට්ටච්චිට අපහාස කල අයෙක් අත්අඩංගුවට... ඔහු ලොකු පොහොට්ටුවක්!
2025-01-03T12:55:00+05:30
Gossip Lanka Hot News





