gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇල්ල ටිකට් තත්පර 42න් විකුණපු ඔන්ලයින් ජාවාරමේ කෝච්චි කෙරුමා අල්ලලා පැය 24ක් ගියේ නෑ! කොළඹ-නානුඔය ටිකට් සියල්ලත් තත්පර 30න් විකිණිලා! කෝච්චි ටිකට් ජාවාරම තාම ජයටම යනවා!

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී පසුගිය 18 වැනිදා සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 

ඔන්ලයින් ක්‍රමවේදය හරහා තවමත් අදාල ජාවාරම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවත් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ආසන අවසන් වීමට පෙර එම දුම්රියේම මහනුවර සිට නානුඔය දක්වා ආසන සියල්ලම අවසන් වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka