gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරල

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පත් කිරීම සිදු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් බව කියැවේ.

පත් කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (03) දහවල් මාධ්‍ය හමුවක් කැඳවා සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka