‘අරුණ’ පත්තරේ රට කඩා වැට්ටවීමේ කුමන්ත‍්‍රණයක..- නලින්ද
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර මහතාගේ හිමිකාරීත්වය සහිත අරුණ පුවත්පත විසින් රට කඩා වැට්ටවීමේ සැලසුමක් දියත් කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජාතින් අතර අසමගිය වර්ධණය වන ආකාරයේ සහ ජනතාව කැළඹෙන ආකාරයේ අසත්‍ය පුවත් වාර්තා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇති හදිසි මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
‘අරුණ’ පත්තරේ රට කඩා වැට්ටවීමේ කුමන්ත‍්‍රණයක..- නලින්ද
2025-01-03T16:21:00+05:30
Gossip Lanka Hot News





