gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එක දීගයක් අවසන්... රෝහිත පැති මාරු කරයි

පළාත් පාලන මැතිවරණයට සිලින්ඩර් ලකුණෙන් තරග නොකර වෙනත් දේශපාලන ධාරාවක් සමග එක්ව කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

වෙනත් දේශපාලන ප්‍රවාහයක් සමග ඉදිරියේදී කටයුතු කිරීමට අදාළව සාකච්ඡා කිරීමට දින නියම කරගෙන සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

ලබන සිංහල අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගනු ඇති බවත් ප්‍රබල විපක්ෂයක් ගොඩනගා ජනතා අභිලාශ දිනවිය යුතු බවද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේගේ නිවසේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka