‘ආණ්ඩුව ලොස්ට්.. ජනාධිපතිට හොද ටීම් එකක් නෑ..’ වනවාසී හිමි ඇමතිගේ මූණටම කියයි (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටට වැඩක් කරන්නට වුවමනාව ඇති බව පැහැදිලිවම පෙනෙන බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.
කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා සමග පැවැති සාකච්චාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
මෙතෙක් පැවති ආණ්ඩු කරගෙන ආ වැඩ කටයුතු අතර රටට වැඩදායක ඒවා තිබූ බවද පැවසූ උන්වහන්සේ ඒවා ඉදිරියටද කරගෙන යා යුතු බවද පැවසූහ.
‘ආණ්ඩුව ලොස්ට්.. ජනාධිපතිට හොද ටීම් එකක් නෑ..’ වනවාසී හිමි ඇමතිගේ මූණටම කියයි (VIDEO)
2025-01-04T11:41:00+05:30
Gossip Lanka Hot News





