මාලිමා මන්ත‍්‍රී සූරවීරකම් පායි... පාරට පැන හොර ගල් ලොරියක් අල්ලයි!
ත්‍රිකුණාමලයේ සිමෙන්ති කම්හල වෙත රැගෙන යමින් තිබූ ගල් පටවා ගත් ටිපර් රථයක් ජාතික ජන බලවේගයේ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඉලංකෝවන්ගේ මැදිහත් වීමෙන් පොලිසියට භාරදී තිබේ.
ප්‍රදේශයේ සිදුවුන අනවසර ගල් කැඩීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මන්ත්‍රීවරණ කළ පැමිණිල්ලක් අනුව ඔහු මෙම වැටදීම සිදුකර තිබේ.
මන්තිවරයා පුද්ගලිකවම මැදිහත්වී අදාළ ටිපර් රථයෙන් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එතුළ බලපත්‍ර නොමැතිව ගල් තොගයක් ප්‍රවාහනය කරමින් ඇති බවයි.
අනතුරුව එහ ලොරිය පොලිසිය වෙත ගෙන ගොස් තිබේ.
මාලිමා මන්ත‍්‍රී සූරවීරකම් පායි... පාරට පැන හොර ගල් ලොරියක් අල්ලයි!
2025-01-04T15:04:00+05:30
Gossip Lanka Hot News





