අන්තරේ විරෝධතා... ජනාධිපති කාර්යාලයට ඇතුවීම වලකයි!
අද දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රිය ස්ථානයේ සිදු කරන උද්ඝෝෂනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව දහවල් 1.00ත් සවස 4.00ත් අතර කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව ඇතුළු ස්ථානවලට තහනම් කරමින් කොටුව අධිකරණය නියෝගයක් නිකුත්කර ඇත.
අන්තරේ විරෝධතා... ජනාධිපති කාර්යාලයට ඇතුවීම වලකයි!
2025-01-08T13:49:00+05:30
Gossip Lanka Hot News






