gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු ප‍්‍රබල ඉහලම නිලධාරියෙක් අත්අඩංගුවට ගනී!

ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එම දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් තිබෙන විමර්ශනයකට  අදාළවය.

ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2011 වසරේදී සමුපකාර හා අභ්‍යාන්තර වෙලද අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස හිදිමින් සමුපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් අවභාවාතය සම්බන්ධයෙන් මෙම විමර්ෂශණ පැවැත්වෙයි.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දැක්වූ අදහස්…


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka