gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත විය.

මාවෙයි සේනාධිරාජා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යනවිට 82වියේ පසුවිය.

යාපනයේ පිහිටි නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාවෙයි සේනාධිරාජා රෝහල්ගත කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka