සියල්ල හෙළිවෙයි.. ශිරන්ති CIDයට කැදවයි!
පසුගිය කාලයේ සිදු වූ රජයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉදිරි සති දෙකේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
මීට පෙර කිසිදු අවස්ථාවක ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නොමැත.
2015 සිට 2019 කාලයේ යහපාලන ආණ්ඩුව පැවැති කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කථානායක නිල නිවෙසට ගොස් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේය.
සියල්ල හෙළිවෙයි.. ශිරන්ති CIDයට කැදවයි!
2025-01-03T17:48:00+05:30
Gossip Lanka Hot News





