gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රීලාට විරෝධය පෑ අය රිමාන්ඩ්..

බිංගිරිය බෙන්ජි ඇගළුල් කම්හල් පරිශ්‍රයේදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ජනවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙසයි.

එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka