gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසේ ලොකුම බදු ගැහිල්ල ගිය අවුරුද්දේ – අපෙන් බදු ගහලා රෙකෝඩ් තියපු හැටි දෙපාර්තමේන්තුව කියයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් ඉතිහාසයේ රැස්කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව රු. බිලියන 1,958 ක බදු ආදයමක් 2024 වසර වෙනුවෙන් වාර්තා වී ඇත.

මෙය 2023 වර්ෂයට සාපේක්ෂව රු. බිලියන 392.66 ක් හෙවත් 25.1% ක වැඩිවීමකි.

මෙම වාර්තාගත බදු ආදායම සඳහා වැඩිම දායකත්වය ආදායම් බදු මගින් ලැබී ඇති අතර එය රු. බිලියන 1,023.20 කි. මීට අමතරව එකතු කළ අගය මත බදු රු. බිලියන 714 ක්, සමාජ ආරක්ෂණ බදු රු. බිලියන 187 ක්, ඔට්ටු හා සූදු බදු රු. බිලියන 14.92 ක් හා කොටස් ගනුදෙනු බදු ලෙස රු. බිලියන 3.12 ක් ලෙසින්ට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වූ සෙසු බදු වර්ග වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka