gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මං බූරුවා තමුසේ නුවනක්කාරයා..’ - මන්ත‍්‍රී අර්චුනා මහ පාරේ යකා නටයි (VIDEO)

යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා නැවත වතාවක් ආරවුලක පැටලී ඇත.

ඔහුගේ වාහනය තවත් වාහනයක ගැටී මහ මගදී සිදුව ඇති අනතුරක් සම්බන්ධයෙන් මහ මඟදී මෙම ආරවුල  ඇතිවී  තිබේ.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ සමාජ ජාලවල හුවමාරු වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka