යෝෂිත රහස් පොලිසියෙන් කැදවයි... ඔහු රටින් පිටවෙලා!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක වන නෙවිල් වන්නිආරච්චි ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
නමුත් ඔවුන් දෙදෙනාම ඊයේ දිනය එහි නොපැමිණි අතර තම නීතිඥයන් මාර්ගයෙන් දන්වා තිබුවේ ඊයේ දිනයේ එහි පැමිණිය නොහැකි බවය.
යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතව සිටින බවත් නෙවෙල් වන්නිආරච්චි මහතා පෞද්ගලික සංචාරක නිරත වන බවත් දැනුම් දී තිබේ.
මෙම ප‍්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත්තේ මුල්‍ය විශුද්ධි කරන පනත යටතේ අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළවයි.
යෝෂිත රහස් පොලිසියෙන් කැදවයි... ඔහු රටින් පිටවෙලා!
2024-12-17T17:45:00+05:30
Gossip Lanka Hot News






