gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘අර්චුනාට රෝහලට යා හැක්කේ රෝගියෙක් ලෙස පමණයි..’ නියෝගයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වීමට අවසර නොමැති බවට යාපනය ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක කාර්යාලය මගින් දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාට ඒරෙහිව යාපනය අධිකරණයේදී ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටි මන්ත්‍රී රාමනාදන් අරුචුනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප ඊයේ (16) දින නියම වූ අතර නඩුව එලඹෙන වසරේ (2025) පෙබරවරී 07 වනදාට කල් තැබීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල මගින් මේ බව දැනුම් දී ඇත.

එමෙන්ම යපනය අධිකරණය මගින් අර්චුනා මන්ත්‍රීවරයාට යපනය ශික්ෂණ රේහලට අවසරයකින් තොරව ඇතුල් වීමට නොහැකි බවටද ඇතුල් වන්නේනම් රෝහල් පාලනාධිකාරියෙන් අවසරයක් ලබාගත යුතු බවටද නියෝග කොට තිබුණි.

එවන් පසුබිමක යාපනය ශික්ෂණ රෝහල විසින් මෙලෙස දැනුම් දී ඇත්තේ අර්චුනා මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහල් පරික්ශ්‍රයට අනවසරයෙන් ඇතුල් වන්නේනම් ඔහුට පහරදීමක් හෝ හිරිහැරයක් නොකොට ඔහුව යාපනය පොලීසියට භාරදීමට රෝහල් ආරක්ෂක අංශ දැනුවත් කොට ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka