gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“රට ජාතිය අනතුරේ” - කලකට පසු සිංහයා අවධි වෙයි!

ඉන්දීය නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ සදහන් කරයි.

ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු ප්‍රකාශ කළ රෝහණ විජේවීර බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් යැයි හිටපු හිටපු අමාත්‍ය විමල් වීරවංශ සදහන් කරයි.

නව ලිබරල් වාදියකු වන රනිල් වික‍්‍රමසිංහ එම ක්‍රියා සිදු කළා නම් එය එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවන බවත් දේශපාලන සංස්කෘතික බලශක්ති සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව රඟපාන චරිතයක් බවට පත්කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව බවද විමල් වීරවංශ සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka