gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිවයින පුරා වායු ගුණාත්මක දර්ශකය දරුණු ලෙස පහතට!

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශ අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, කොළඹ, මහනුවර, ගාල්ල සහ උතුරු පළාතේ වායු ගුණත්වය නැවතත් අහිතකර මට්ටමකට පැමිණ ඇති බවයි.

එමෙන්ම යාපනය නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය ඉතාම අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka