gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ සෙල්ලම් අවසන්... ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ක්‍රිකට් ආයතනයේ ඡන්ද බලය හිමි සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 147ක් ලෙස ඡන්ද බලය හිමි සාමාජිකයින් සංඛ්‍යාව 60ක් දක්වා අඩු කිරීමට මෙලෙස තීරණය කර ඇති අතර එම ආයතනයේ ව්‍යවස්ථාවට සැලකිය යුතු සංශෝධන කිහිපයක් සිදු කළ බවද එම නිවේදනයේ සදහන් වේ.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න සහ තවත් සාමාජිකයින් සිව් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 2025 වසර සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා නිලවරණ කමිටුවද විශේෂ මහා සභා රැස්වීමේදී පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී මෙම තීරණවලට එළැඹ ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka