gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුර ඝාතන තැතක්... පොලිසියෙන් වාර්තාවක්!

පසුගිය ජනාධිපතිවරණයට පෙර දිනයක ජනාධිපති අනුර දිසානායක මහතා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින බව අධිකරණයට වාර්තා කර ඇත.

මේ පිළිබඳව රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

සිදුවීමට අදාළව මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියෙකු ලබා දුන් තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරන අතර එම පොලිස් නිලධාරියාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka