අනුරලා කරපු වැඩෙන් එස්.බී. මහපාරටම වැටෙයි!
පැවැති ආණ්ඩු රැසක් යටතේම එක දිගට ප්‍රබල අමාත්‍ය ධූරයන් දැරූ එස්.බී. දිසානායක මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූයේවත් නැත.
ඒ අනුව මේ දිනවල විවේකයෙන් ගත කරන ඒ මහතා අද දිනයේදී සිය බිරිය සමග පිටකොටුවේ පදික වේදිකාවක් අසල ඇපල් වෙළෙන්දෙක්ගෙන් ඇපල් මිලදී ගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ.
එම වීඩියෝව පහත පළවේ.
අනුරලා කරපු වැඩෙන් එස්.බී. මහපාරටම වැටෙයි!
2024-12-05T09:28:00+05:30
Gossip Lanka Hot News





