gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විශ්වාසභංග, භංග වේවා.. සජිත් එකසිතින් පතයි!

අද (17) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට සුබ පතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ, මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි තමා ප්‍රාර්ථනා කරනා බවයි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.

ව්‍යවස්ථාදායක නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා.

හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්නට අපට සිදුවුණා.

මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අපට අවශ්‍ය ස්ථාවර රටක්.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka