දයාසිරිගේ රංගනය අවසන්... කමිටුවට කැඳවයි!
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇත.
නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකරට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සදහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම් දුමින්ද දිසානායක මේ බව සදහන් කරයි.
දයාසිරිගේ රංගනය අවසන්... කමිටුවට කැඳවයි!
2024-12-17T12:26:00+05:30
Gossip Lanka Hot News






