වාහනේ දොර ඇරන් පාර්ලිමේන්තු යන මාලිමා මන්ත්‍රීලාට අත හෝදන්න වතුර ළඟට ගේනන ඕන…!
ජනතාව කැමති ජනාධිපති අනුර දිසානායක වාහනේ දොර ඇරගෙන ඒම පයින් යෑම වැනි කටයුතුවලට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.
එලෙසම වාහනේ දොර ඇගෙන පාර්ලිමේන්තුවට එන මාලිමා මන්ත්‍රීවරුන් කෑම කන්නට අත සෝදා ගැනීමට එහි සේවකයන් ලවා බෝල්ස් ගෙන්වා ගන්නා බව ද ඔහු පෙන්වා දෙයි.
ජනතාව ඉදිරියේ සරලව හැසිරෙන අය ඇතුළට ගිය විට වැඩ කරන්නේ වෙනස් විදිහකට බව ද ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.
මේ ආකාරයට දොරවල් ඇරගෙන පයින් ගොස් රටේ ප්‍රශ්න විසඳිය හැකි දැයි තමන් බලා සිටින බව ද ඔහු ප්‍රකාශ කරයි.
Posted in: Prasad Siriwardana
වාහනේ දොර ඇරන් පාර්ලිමේන්තු යන මාලිමා මන්ත්‍රීලාට අත හෝදන්න වතුර ළඟට ගේනන ඕන…!
2024-12-01T09:12:00+05:30
Gossip Lanka Hot News
Prasad Siriwardana|






