හිටපු ඇමති පාඨලී චම්පික මහතා අද මාධ්‍ය හමුවක් අමතමින් කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා. රන්වල මහතා ගම්පහ ජනතාව රවටමින් පසුගිය මැතිවරණයේදී ඡන්දය ලබා ගත් බවත් එය ඉතාමත් පහත් ඝනයේ තක්කඩි ක්‍රියාවක් බවත් පවසා සිටියා.
වෙනසක් කිරීමට පැමිණි අයගේ වෙනසක් නොමැති බවත් නාමල් රාජපක්ෂගේ උපාධිය සහ චාමර සම්පත්ගේ අධ්‍යාපන සුදුසුකම් සමච්චලයට ලක් කළ මොවුන් මෙසේ කිරීම මාලිමාවට ඡන්දය දුන් ජන මතයට විරුද්ධ බවත් පවසා සිටියා.
එම වීඩියෝව පහතින්.