හොර උපාධිකරුවන් බර ගණනක්... හොර දොස්තරලාම හයක්!
වත්මන් පාර්ලිමේන්තුව තුළ තම අධ්‍යාපන සුදුසුකම් වංචනික ලෙස ඉදිරිපත් කළ පිරිස බර ගණනක් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
‘දැන් මේ රජයේ බලයට ආවේ නූගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් වෙනුවට උගත් මිනිස්සු බලයට අරන් එනවා කියලා.
ලැයිස්තුවක් ප්‍රචාරය කරලා කිව්වා මේ අය නොම්මර එකේ උගත් මිනිස්සු මාර වැඩ කාරයෝ ඉස්සර හිටපු සෙට් එක වගේ නෙමෙයි කියලා.
කොහොමද වැඩේ කතානායකතුමාටම බීඑස්සී උපාධියක් නෑ. ආචාර්ය උපාධියත් නෑ.. එන්ඩීටී එකත් තියෙනවද කියලා සැකයි.
බොරුවෙන්ම ජීවත් වෙච්ච අය. මේ වගේ බර ගාණක් ඉන්නවා දැන් පේන විදිහට. හොර දොස්තරලම හයක් විතර ඉන්නවා’
හොර උපාධිකරුවන් බර ගණනක්... හොර දොස්තරලාම හයක්!
2024-12-14T06:54:00+05:30
Gossip Lanka Hot News






