gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි!

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල චෝදනා එල්ල වෙයි.

මහ මැතිවරණ ප්‍රචාරක කාලසීමාවේදී තමන් ඉංජිනේරුවෙකු ලෙස ප්‍රචාරය කළ ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකම ඩිප්ලෝමාධාරියකු වශයෙන් හා වෘත්තිය සුදුසුකම් ලෙස සහකාර ඉංජිනේරුවෙකු ලෙස දක්වා ඇතැයි ද එමඟින් කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka