gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන ආනයනයේදී දැවැන්ත බදු එලෙසමයි... නිෂ්පාදක මිල මෙන් දෙගුණයක් රජයට!

ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුලත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් ඇත.

දැනට වාහන අනයවයේදී පනවා ඇති රජයේ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටද ක්‍රියාත්මක කිරීම හෝ ඉතා සුළු සංශෝධනයන් සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

වාහන ආනයනය කිරීම හරහා රජයට බදු ආදායම් උත්පාදනය කර ගැනීමද රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි.

කෙසේ වෙතත් විදේශ සංචිත සඳහා දැඩි පීඩනයක් ඇති නොවන පරිදි ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීම නියාමනයකට යටත්ව කටයුතු කිරීමට නියමිතය.

ජපානයේ නිෂ්පාදිත වාහනයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන්නේ එරටදී නිෂ්පාදකයාගේ මිල මෙන් තුන් ගුණයක පමණ ආසන්න මිලකටයි.

ඉතිරි සියලු මුදල් නැවූ ගාස්තු, ආනයනකරුගේ ලාභය හැරැනු විට රජයේ බදු ලෙස අය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka