gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ආරක්ෂාවට කෝටි 32ක්... හිටපු ඔක්කෝටම කෝටි 110ක්!

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවන පොලිස් නිලධාරීන්ගේ වැය ශීර්ෂය වාර්ෂිකව රුපියල් කෝටි 110ක් පමණ වන බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන ‌යෑමට තීරණය කර ඇති බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා වාර්ෂිකව රුපියල් කෝටි 32කට වැඩි වැය බරක් දරන බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් යොදවා සිටින බැවින් ආරක්ෂා⁣වේ කිසිදු බිඳ වැටීමක් සිදුවී නොමැති බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka